සෙනසුරාදා, 12 අගෝස්තු 2023 11:05

බිත්තර අඩු මිලට දෙන හැටි Featured

බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම්, දෙසැම්බර් මාසය වන විට බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබා දිය හැකි බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කරයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කරන්නේ, පාලන මිල ඉවත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් මේ වන විට බිත්තර අලෙවි ජාලය ශක්තිමත් වෙමින් පවතින බවය.ශීත කළ කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් රුපියල් 1,250ක මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව ද අජිත් ගුණසේකර මහතා තවදුරටත් සඳහන් කරයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website