සෙනසුරාදා, 02 සැප්තැම්බර් 2023 17:13

කුකුළු මස් ඉන්දියාවෙන් ගෙන්නයි.. කිලෝව 850ට වෙලදපලට… Featured

ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇත.

ඒ අනුව කුකුළුමස් කර්මාන්ත කරුවන් සමඟ අවසන් සාකච්ඡාවක් අනිද්දා දිනයේ පවත්වන බව වෙලද ඇමති නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීම පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නා බව ද හෙතෙම පැවසීය.

කුකුල් මස් කිලෝවක් රුපියල් 850 ක මුදලකට අලෙවි කිරීමට හැකි බවත් කර්මාන්තකරුවන් එම සහනය ජනතාවට ලබා නොදෙන බවත් ඔහු චෝදනා කරයි.

DN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website