බදාදා, 06 සැප්තැම්බර් 2023 10:14

සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් වූ දේ Featured

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිතා කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබේ.

ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර ඇත.

 DN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website