බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 09:22

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද Featured

දේශීය ආදායම් පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 7.00 එම ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවත්වුණි.

කෙසේවෙතත් එම පනතට සහය ලබානොදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

DN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website