ඉරිදා, 17 සැප්තැම්බර් 2023 12:22

පෝට් සිටි අවන්හල් වෙත නිවේදනයක් Featured

2027 වසරේ මාර්තු වන විට කොළඹ වාරය නගරයේ අවන්හල් ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පවසා තිබේ.

කොළඹ වරාය නගරයේ ඉදිකොට තිබෙන අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website