අයවැය දෙවැනිවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14 වැනිදා සිට දින 7ක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම 21 වැනිදා සවස 6ට පැවැත්වීමට නියමිතය.2024 අයවැය ට අදාළ කමිටු අදියරේ විවාදය 22 වැනිදා සිට දින 19ක් පැවැත්වෙයි.ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා සවස 6ට පැවැත්වීමට නියමිතය.
DN