බ්‍රහස්පතින්දා, 26 ඔක්තෝබර් 2023 08:33

පාවෙන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති 02ක් Featured

සමනලවැව ජලාශය මත ඉදිකිරීමට යෝජිත පාවෙන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති 02ක් සඳහා කැමති ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට පියවර ගෙන ඇත.

සමනලවැව ජලාශය මත මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබුණි.

ඒ අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා මෙගාවොට් 100 බැගින් වූ ව්‍යාපෘති 2ක් සඳහා කැමති ජාත්‍යන්තර සහ දේශීය ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මෙලෙස පියවර ගෙන ඇත.

DN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website