සිකුරාදා, 27 ඔක්තෝබර් 2023 09:15

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිප්ටො හුවමාරු මධ්‍යස්ථාන දෙකක්… Featured

ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරු දෙකක් කොළඹ වරාය නගරයේ පවත්වාගෙන යාමට අවසර දී තිබේ.

වරාය නගර කොමිසම විසින් රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී මේ බව සඳහන් කළේය.

ඒ අනුව මුදල් කාරක සභාව නිර්දේශ කරන ලද්දේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය විමසන ලෙසයි.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website