ඉරිදා, 29 ඔක්තෝබර් 2023 10:19

සියළු පළාත් පාලන ආයතන Online වෙයි.. Featured

සියලු පළාත් පාලන ආයතනවලට සිදු කරන ගෙවීම් මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

මේ වනවිටත් එහි නියමු ව්‍යපෘතිය සාර්ථකව ක්‍රියාත්මක බවත් මේ යටතේ වරිපනම් බදු ඇතුළු විවිධ ගෙවීම් කාර්යක්ෂමව ගෙවීමට ජනතාවට හැකියාව ලැබෙන බව හෙතෙම සදහන් කලේය.

ලබන ජනවාරි පළමුවැනිදා සිට නව වැඩපිළිවෙළ දීපවියාප්තව සිදුකිරීමට නියමිතය.

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website