ඉරිදා, 29 ඔක්තෝබර් 2023 10:29

ඉන්ධන මිල අඩු නොකරන්නේ IOC සහ Sinopec වලට ලාභ දෙන්නයි… Featured

ඉන්ධන අලෙවි කිරීමෙන් රජය මේ වනවිට විශාල ලාභයක් ලබා ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ රජය ජනතාව වෙනුවෙන් ඉන්ධන මිල අඩු කිරීමට හැකියාව තිබුණ ද IOC සහ Sinopec සමාගම් වලට ලාභ ලබා දීම සඳහා රජය සැලසුම් සහගත ව ඉන්ධන මිල අඩු නොකරන බවයි.

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉන්ධන අලෙවියෙන් රජයට පාඩු සිදු වන බවට සිදු කරන ප්‍රකාශයන් ජනතාව නොමග යවන ඒවා බව ද ඔහු මෙහි දී සඳහන් කර ඇත.

 

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website