සෙනසුරාදා, 11 නොවැම්බර් 2023 10:07

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට.. අල්ලස් ගනිද්දී මාට්ටුයි… Featured

අල්ලස් හා දුෂණ කොමිසමේ නිලධාරීන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගනිද්දීය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිල සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ සමග තවත් තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website