බදාදා, 22 නොවැම්බර් 2023 10:40

අයවැය ඉහලින්ම සම්මතයි… Featured

2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය දෙවැනි වර කියැවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය.

ඒ අනුව අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වෙයි.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website