3% තුනකින් වැට් බද්ද වැඩි කිරරිමට අමතරව මෙතෙක් වැට් බදු අය නොකරන ලද අත්‍යාවශ්‍යය භාණ්ඩ සහ ඛණිජතෙල් සදහාත් 18% ක බද්ද පැනවීමට මෙම පණත මගින් මුදල් අමාත්‍යාංශයට බලය ලැබෙනවා. ( භාණ්ඩ ලැයිස්තුව ඇතුලත් කල හැකිය).
බොහෝ ආර්ථික විශ්ලේෂකයන් සදහන් කරන්නේ 2024 ඡනවාරී සිට සෑම පුද්ගලයකුගේම වියදම් ප්‍රමාණය 2.5% කින් ඉහල යන බවයි.
මෙම වර්ෂයේ අයවැය ලේඛනයේ ආදායම් සහ වියදම් අතර ඇති හිගය රැපියල් බිලියන 2000 කට ආසන්න වන නිසා රජය මෙම හිගය පියවා ගැනීම සදහායි මෙම වැට් බදු සංශෝධනය කර ඇත්තේ.
කෙසෙස් වුවද
වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ අතර තිරිඟු සහ තිරිඟු පිටි, ළදරු කිරිපිටි, සහල්, සහල් පිටි සහ පාන් ඇතුළත් කර තිබේනවා.
Lankainformation.lk