බ්‍රහස්පතින්දා, 14 දෙසැම්බර් 2023 09:56

වැට් බද්ද නිසා එක් අයකුගේ වියදමත් 2.5% කින් ඉහලට!!! Featured

සියයට 15% ක තිබූ වැට් බද්ද 18% දක්වා වැඩිවීමතුල වැට්බද්දට යටත්වන භාණ්ඩවල මිල තවත් 3% කින් ඉහල යනවා. 2022 වර්ෂයේ වැට් බද්ද තිබුණේ 8% ක් වශයෙන් වුවත් අයවැය හිගය පියවා ගැනීම සදහා එය 15% දක්වා වැඩි කරනූ ලැබුවා.

3% තුනකින් වැට් බද්ද වැඩි කිරරිමට අමතරව මෙතෙක් වැට් බදු අය නොකරන ලද අත්‍යාවශ්‍යය භාණ්ඩ සහ ඛණිජතෙල් සදහාත් 18% ක බද්ද පැනවීමට මෙම පණත මගින් මුදල් අමාත්‍යාංශයට බලය ලැබෙනවා. ( භාණ්ඩ ලැයිස්තුව ඇතුලත් කල හැකිය).

බොහෝ ආර්ථික විශ්ලේෂකයන් සදහන් කරන්නේ 2024 ඡනවාරී සිට සෑම පුද්ගලයකුගේම වියදම් ප්‍රමාණය 2.5% කින් ඉහල යන බවයි.
මෙම වර්ෂයේ අයවැය ලේඛනයේ ආදායම් සහ වියදම් අතර ඇති හිගය රැපියල් බිලියන 2000 කට ආසන්න වන නිසා රජය මෙම හිගය පියවා ගැනීම සදහායි මෙම වැට් බදු සංශෝධනය කර ඇත්තේ.

කෙසෙස් වුවද
වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ අතර තිරිඟු සහ තිරිඟු පිටි, ළදරු කිරිපිටි, සහල්, සහල් පිටි සහ පාන් ඇතුළත් කර තිබේනවා.

Lankainformation.lk 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website