බ්‍රහස්පතින්දා, 14 දෙසැම්බර් 2023 10:10

මහා රළකින් කෝටි ගණනක බෝට්ටු විනාශයි Featured

බළපිටිය හරස්පොළ ධීවර තොටුපොළට අද (14) උදේ ආ හදිසි රළපහරක් නිසා එම ධීවර තොටු පොලේ ගාල් කර තිබූ මෝටර් බෝට්ටු විස්සක් පමණ මුලුමනින්ම විනාශවී ගොස් තිබේ.

කවදාවත්ම මෙවැනි රැල්ලක් සිය තොටුපොළට පැමිණ නැතැයි ධීවරයෝ පැවසූහ. මේ හානියෙන් තමන්ට රුපියල් කෝටි ගණනක හානියක් සිදුව ඇති බවද ඔවුහු කියති.

fbfry5yvbc

vyttj

(සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website