ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023 දෙසැම්බර් මාසය සදහා 4.0 % ක් දක්වා වැඩි වී ඇත. එය 2023 නොවැම්බර් මාසය සඳහා 3.4 % ක් ලෙස වාර්තා වී තිබුණි.
2023 දෙසැම්බර් මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 0.3% දක්වා වැඩි වී ඇති අතර 2023 නොවැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -3.6 % ක් ලෙසයි.
එමෙන්ම, දෙසැම්බර් මාසයයේ සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 5.8 % ක් දක්වා අඩු වී ඇති අතර එය 2023 නොවැම්බර් මාසයේ දී 6.8 % ක් ලෙස වාර්තා විය.
CN