සිකුරාදා, 29 දෙසැම්බර් 2023 10:12

ශ්‍රමික හිඟය හේතුවෙන් වගා ඉඩම් අතහැරේ… Featured

ගාල්ල දිස්ත්‍රික්කයේ වගා ඉඩම් වල සේවය කිරීම සදහා කම්කරුවන් නොමැති වීම විශාල ගැටලුවක් වී ඇතිබව ඉඩම් හිමියන් පවසයි.

ඒ හේතුවෙන් මේවන විට වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ තේ කර්මාන්තය සදහායි.

 අමු තේ දළු නෙලීම,තේ ඉඩම් වල වල් නෙලීම සදහා ශ්‍රමික හිඟයක් පවතියි.

 මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල තේ ඉඩම් අතහැර දමා ඇතිබව කුඩා තේ වතු හිමියන් වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website