සදුදා, 01 ජනවාරි 2024 09:57

ඉන්ධනහල් අසල දීර්ඝ පෝලිම්… Featured

අද දිනයේ දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල දීර්ඝ පෝලිම් දක්නට ලැබේ.

අද මධ්‍යම රාත්‍රියේදී ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් පවතින මිල ගණන් යටතේ ඉන්ධන ලබා ගැනීමට මෙසේ වාහන හිමිකරුවන් පෝලිම්වල සිටී.

සංශෝධිත වැට් බද්ධ අද දිනයේ සිට ඉන්ධනවලට බලපාන නිසා මධ්‍යම රාත්‍රි සිට ඉන්ධන මිල ඉහල යනු ඇතැයි ඉන්ධන බෙදුම්කරුවන්ද බලාපොරොත්තු වෙයි.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website