සෙනසුරාදා, 06 ජනවාරි 2024 10:05

පාවිච්චි කල වාහනවලටත් බදු… Featured

මෙරට භාවිතා වන ලියාපදිංචි කරන ලද මෝටර් රථ නැවත අලෙවි කිරීමේදී ද බදු අය කිරීමේ අවධානමක් ඇතැයි ලංකා වාහන ආනයනය කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

රජය විසින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත මෙම තත්ත්වය උදාවී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මේ පිළිබඳව වාහන අලෙවි කරන පුද්ගලයන් දැඩි අවධානයක් පසුවිය යුතු බවද සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරංචියගේ මහතා කියා සිටියේය.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website