ඉරිදා, 21 ජනවාරි 2024 13:52

VAT කියා ඉන්දීය බිත්තර 23%කින් මිල ඉහල දමයි.. Featured

සතොස හරහා අලෙවි කරන ඉන්දියානු බිත්තර මිල අද සිට ඉහළ දමන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂීතතා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ඉන්දියානු බිත්තරයක නව මිල රුපියල් 43කි.

වැට් බද්ද වැඩිවීම මෙම මිල වැඩි කිරීමට හේතුවී ඇත.

මීට පෙර ඉන්දියානු බිත්තරයක් රුපියල් 35කට අෙලවි විය.

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website