බදාදා, 31 ජනවාරි 2024 10:42

වාහන කිහිපයක් ආනයනට අවසර.. ලයිස්තුව මෙන්න… Featured

වාහන කිහිපයක් මෙරටට අානයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඒ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේත් අධ්‍යාපන අමාත්‍යංශයේත් භාවිතය සඳහා උවමනා කරන වාහන කිහිපයකි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට වාහන තුනක්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලින් පරිත්‍යාග කර ඇති ජංගම මාතෘක තුනක්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙන් පරිත්‍යා කරන ලද ද්විත්ව කැබ් රථ විසි එකක්, ආසියානු සංවර්ධන බැංකුව මගින් සපයන ලද බස් රථ දෙකක්, කොරියානු අරමුදල් ව්‍යාපෘතියෙන් ලබා දී ඇති එක් වාහනයක් ද මෙසේ ආනයනය කිරීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් පොදුවේ වාහන අනනය තවදුරටත් තාවකාලිකව අත්හිටුවා ඇත්තේ විදේශ විනිමය පීඩනය ලිහිල් කිරීමේ පියවරක් ලෙසයි.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website