බ්‍රහස්පතින්දා, 01 පෙබරවාරි 2024 11:57

විදෙස් ගමන් බලපත් ගාස්තු ඉහළට Featured

අද සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා තිබේ.ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 10,000ක් දක්වා සංශෝධනය කර තිබේ.

DN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website