එහි නව මිල රුපියල් 371කි.ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 363කි.ලංකා භූමිතෙල් මිල රුපියල් 26කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 262කි. ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 08කින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 456කි. ලංකා සුපිරි ඩීසල් 4ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල ද රුපියල් 07කින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 468කි.මෙම මිල සංශෝධනය කිරීමට අනුව ලංකා IOC සමාගම සහ සයිනොපෙක් ඉන්ධන සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
DN


