බදාදා, 22 පෙබරවාරි 2023 14:14

මහ බැංකුව ප්‍රතිසංස්කරණයට නව පනතක් හඳුන්වාදීමට ආණ්ඩුව සූදානම් වෙනවා - ඩිව් ගුණසේකර Featured

මහ බැංකුව ප්‍රතිසංස්කරණය සඳහා නව පනතක් හඳුන්වාදීමට ආණ්ඩුව සූදානම් වන බව ඩිව් ගුණසේකර පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය අනුමත වීමට එම ප්‍රතිසංස්කරණ සිදු කිරීම අනිවාර්ය බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

විදුලි ගාස්තු සහ ඉන්ධන මිල වැඩි කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා බවත් මහ බැංකුව ප්‍රතිසංස්කරණය කිරීමට පනතක් ගෙන ඒමේ යෝජනාව කැබිනට් මණ්ඩලයේදී සඳුදා අනුමත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු සඳහන් කළා.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website