සදුදා, 11 මාර්තු 2024 08:47

එළවළු මිල විශාල ලෙස පහලට.. Featured

එළවළු මිල ගණන් විශාල ලෙස පහළගොස් ඇතිබව එළවළු තොග වෙළදුන් පවසති.

පසුගිය සමයේ විශාල ලෙස ඉහළගොස් තිබූ කැරට්, වම්බොටු ඇතුළු බොහෝ එළවළු වර්ග කිලෝවක මිල රුපියල් 500 වඩා අඩු මට්ටමේ පවතී.

එළවළු තොග වැඩි වශයෙන් ලැබීම එළවළු මිළ අඩුවීමට හේතුවී ඇත.

– තවලම නිපුනි හසරංගි

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website