අඟහරුවාදා, 12 මාර්තු 2024 09:13

ලොකු ළුණු කිලෝවක් රුපියල් 1000ට… Featured

වෙළඳපළේ ලොකු ලූනු කිලෝවක් රුපියල් දහසක් දක්වා ඉහළ යාමේ අවදානමක් ඇතැයි ආනයනකරුවන් කියා සිටිති.

පාකිස්ථානය සිය ලුණු අපනයන සීමා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

වෙළඳපලේ ලොකු ලුණු හිඟයක්ද මේ වන විට ඇති වී තිබේ.

ආනයනකරුවන් පෙන්වා දෙන්නේ රජය මැදිහත්වී ලොකු ලුණු ආනයනට ඉන්දියාවෙන් ඉල්ලීමක් නොකළහොත් තවදුරටත් වෙළඳපොලේ ලොකු ළුණු මිල ඉහල යනු ඇති බවය.

ලොකු ළුණු කිලොවක් රුපියල් 700 ආසන්න මිලකට අලෙවි වන බවත් තවදුරටත් මිල ඉහළ යා හැකි බවත් ඔවුන් පෙන්වා දෙති.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website