සෙනසුරාදා, 16 මාර්තු 2024 09:00

කිතුල් පැණි මිල අහසේ… Featured

කිතුල් පැණි මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව කිතුල් පැණි නිෂ්පදකයින් පවසයි .

 ඒ අනුව කිතුල් පැණි බෝතලයක මිල රුපියල් 1450 ක මට්ටමේ පවති.

කිතුල් පැණි සදහා පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් කිතුල් පැණි මිල ඉහළ ගොස් තිබේ.

ඉදිරි උත්සව සමයේ කිතුල් පැණි මිල තවදුරටත් ඉහළ යා හැකි බව කිතුල් පැණි නිෂ්පදකයන් පවසයි .

– තවලම නිපුනි හසරංගි

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website