ඒ අනුව කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් ද, ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60 කින්ද පහළ දැමීමට තීරණය කර ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
ආනයනික කිරිපිටි මිල ඊයේ (24දා) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.