සදුදා, 25 මාර්තු 2024 09:15

අපි ගබඩා ඇරගෙන ඉන්නේ.. ගොවීන් වී ගේන්නෑ..- වී අලෙවි මණ්ඩලය Featured

වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත්ත කර තැබුවද වී තොග නොලැබෙන බව වී අලවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය.

මේවනවිට ගබඩා වලට ලැබෙනුයේ රතු නාඩු වී තොග පමණක් බව පැවසීය.

මේවන විට රතු නාඩු වී කිලෝග්‍රෑම් ලක්ෂ 11ක් මිලදී ගෙන තිබේ.

ඒ සඳහා රුපියල් මිලියන 1100ක් වැයකර තිබේ.

දිස්ත්‍රික්ක 13 වී මිලදී ගැනීම සඳහා ගබඩා 37ක් මේවන විට විවෘත්ත කර ඇතිබව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website