සදුදා, 01 අප්‍රේල් 2024 11:40

රජය බැඳුම්කර හිමියන්ගෙන් ණය ගෙවීමට 2028 තෙක් කල් ඉල්ලයි Featured

ණය ගෙවීම සඳහා 2028 වසර දක්වා කල් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජය බැඳුම්කර හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් හා බැඳුම්කර හිමියන් අතර ලන්ඩනයේ පැවැති සාකච්ඡාවලදී මේ කරුණු අනාවරණය වී තිබේ.

2028 සිට 2042 දක්වා කාලය ණය ගෙවීමට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලීම් කර තිබේ.

මේ අතරදී චීන ණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ධූත පිරිසක් පසුගිය සතියේ එරට බලා ගොස් තිබිණි.

චතුර පමුණුව

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website