සදුදා, 01 අප්‍රේල් 2024 11:58

ඉන්ධන මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න.. Featured

අද මධ්‍යම රාත්‍රයේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් හා සුදු ඩීසල් පවතින මිල ගණන් වල පවතිද්දී අනෙක් සෙසු සියලු ඉන්ධන වර්ගවල මිල පහත දමා ඇත.

 ලංකා ඉන්දීය තෙල් සමාගම හා සිනොපෙක් සමාගමද මෙම මිල ගණන්වලට සමගාමීව මිල සංශෝධනයන් ක්‍රියාත්මක කරයි.

සංශෝධිත මිල ගණන් මෙසේය.

nij9i9o0pl

CN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website