බදාදා, 03 අප්‍රේල් 2024 08:40

ප්ලේන් ටිකට් හෝටල් කාමරේට වඩා ගණන් නම් ප්ලේන් එකේම ඉන්නවා..- අනුරගේ කතාව FB හොල්ලයි Featured

ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා කැනඩාවේදී සිදු කරන ලද ප්‍රකාශයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.

මෙරට සංචාරක කර්මාන්තය අදාලව අදහස් පළ කරමින් ඔහු එහිදී සඳහන් කරන්නේ ගුවන් ගමන් ගාස්තුව හෝටල ගාස්තුවට වඩා වැඩි නම් ගුවන් යානයේම තවදුරටත් සිටීම හොඳ බවය.

ඒ මහතා පසුගියදා කැනඩාවේ සංචාරක නිරත වූ අතරතුර ටොරන්ටෝහිදී පැවති ජන හමුවකදී මෙම අදහස් පළ කර ඇත.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website