බදාදා, 03 අප්‍රේල් 2024 08:44

සෞඛ්‍ය වර්ජනය අවසන් - දීමනාවෙන් කොටසක් මැයි වැටුපට Featured

සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සති 03කට අත්හිටුවීමට අද (02) තීරණය කර තිබේ.

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ටද ලැබෙන බවත් මැයි මාසයේ වැටුපට ඉන් 50%ක් එකතු වීමට නියමිත බවත් ඔහු පවසයි.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website