සෙනසුරාදා, 06 අප්‍රේල් 2024 08:48

පලතුරු මිල පහළට.. Featured

පලතුරු මිල අඩු වී ඇති බව වෙළදුන් පවසයි . ග්‍රාමීය පලතුරු සදහා ජනතාව වැඩි වශයෙන් යොමු වීම හේතුවෙන් වෙළදපොලේ ඇති පලතුරු වලට ඉල්ලුම අඩු විම ඊට හේතු වී තිබේ.

ඉදිරියේ දී තවදුරටත් පැණි කොමඩු ,දොඩම් අඹ,ඇතුළු පලතුරු වර්ග රැසක මිල අඩු විය හැකිය.

පසුගිය සතියේ රුපියල් 250 කට අලෙවි වු පැණි කොමඩු කිලෝග්‍රෑම් එකක් මේ වන විට රුපියල් 120 ක් දක්වා මිල අඩු වී ඇති බව වෙළදුන් පවසයි .

තවලම නිපුනි හසරංගි

 CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website