බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2024 10:58

ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගේ වගාවට අහුවෙන්න එපා…- මහ බැංකු අධිපති Featured

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු කරගෙන යන බව කියන වගාවකට හා එවැනි ව්‍යාජ ස්ථානවල මුදල් ආයෝජන නොකරන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මුදල් අායෝජන බාරගත හැක්කේ මහ බැංකුවේ ලියාපදිංචි ආයතනවලට පමණක් බවද මහ බැංකු අධිපතිවරයා කියා සිටී.

එවන් විවිධ ක්‍රම හරහා ඇතැම් ව්‍යාජ ආයතන තැන්පතු භාර ගන්නේ නම් මහ බැංකුවට හෝ පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

එනිසා මහ බැංකුවේ ලියාපදිංචි නැති කිසිම ආයතනයක හෝ වගා ඇතුළු ව්‍යාජ මුදල් ආයෝජන ක‍්‍රමවල මුදල් තැන්පත් කිරීමෙන් වැලකී සිටීමට ජනතාව වගබලා ගත යුතු බවද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කියා සිටී.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website