බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2024 11:04

තැඹිලි ගෙඩියක් 300යි.. Featured

තැඹිලි ගෙඩියක් රුපියල් 300ක් තරම් ඉහල මිලකට වවුනියාව වෙළෙඳ පොළේ අලෙවි වෙයි.

ඉතා කුඩා ප්‍රමාණයේ තැඹිලි ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 250කටයි.

තැඹිලි වතුර අයිස් සමඟ සීනි දමා අලෙවි කරන්නේ මිල රුපියල් 350කටයි.

අධික රශ්මියත් හේතුවෙන් ඉල්ලුම වැඩිවීම මත මෙතරම් ඉහල මිලකට තැඹිලි අලෙවි වන බව වෙලදුන් කියති.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website