සිකුරාදා, 12 අප්‍රේල් 2024 09:49

අවුරුද්දට කූඨ වෙලදුන් ගසා කති.. හිතු ගණන්වලට බඩු විකුණති… Featured

සිංහල හිංදු අවුරුදු සමය තුලදි සමහර කූට වෙලදුන් පාරිභෝගිකයන් විවිධ ආකාරයෙන් ගසා කැමට පියවර ගැනිමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම උත්සව සමය තුලදි මුංඇට, පොල් තෙල්, පොල්, හකුරු, ආදියේ මිල ගනන් එම වෙළදුන්ට හිතෙන හිතෙන ආකාරයෙන් වැඩි මිලට විකිනිම සිදු කරන බවත් කල් ඉකුත්වු විවිධ ආහාර වර්ග විකිනිමට සමහර වෙලදුන් පියවර ගෙන ඇති බව පාරිභෝගිකයන් පවසති.

මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් මෙම තත්වයන් පිලිබදව අදාල නිලධාරින්ගේ දැඩි අවදානය කඩිනමින් යොමු කල යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website