බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2024 11:22

චීන විදුලි වාහන මෙරට ප‍්‍රවර්ධනයට.. ආරෝපන මධ්‍යස්ථාන වැඩි කරන්න යයි.. Featured

චීනයේ චෙන්දු නගරයේ දූත පිරිසක් සහ දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී.ඩබ්ලිව් ගමගේ මහතා අතර හමුවක් පසුගියදා ආණ්ඩුකාරවර ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

මෙහිදී දකුණු පළාතේ, සෝලර් පද්ධති ස්ථාපිත කිරීම, චීනයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන අලෙවි මධ්‍යස්ථාන සහ විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන ඇති කිරීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය, කෘෂි කර්මාන්තයට චීනයේ නවීන තාක්ෂණය යොදා ගැනීම හා චීනයේ කෘෂිකර්මික තාක්ෂණය පිළිබඳව ප්‍රදර්ශනයක් දකුණු පළාත තුළ සිදු කිරීම සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website