සිකුරාදා, 19 අප්‍රේල් 2024 12:21

ඉන්ධන මිල විශාල ලෙස ඉහලට.. කොටස් වෙලදපල කඩා වැටේ.. Featured

ඊශ්‍රායලය විසින් ඉරානයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කරන ලද ප්‍රහාර පිළිබඳ වාර්තා වීමත් සමඟ ලෝක වෙළඳපොළේ ඉන්ධන හා රත්රන් මිල ඉහළ ගොස් තිබේ.

එක් දිනක් ඇතුළත ආසියානු වෙළඳපොලේ ඉන්ධන බැරලයක් සියයට තුනකින් ඉහළ ගොස් ඇත.

රන් මිල ඩොලර් 2400 දක්වා ඉහල නැග ඇත.

ලොව පුරා ප්‍රධාන පෙළේ කොටස් වෙළඳපොළවල් කිහිපයක්ම පහත වැටී තිබේ.

CN

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website