බදාදා, 01 මැයි 2024 10:10

ඉන්ධන මිල පහළට Featured

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල පහත දමා ඇත.ඒ අනුව රුපියල් 368ක් වන ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා තිබේ.

නව මිල රුපියල් 420කි. ඔක්ටේන් 92පෙට්‍රල් ලීටරක් රුපියල් 03කින් අඩු කර තිබේ.එහි නව මිල රුපියල් 368කි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහත දමා ඇත.එහි නව මිල රුපියල් 333කි.සුපර් ඩීසල් ලීටරයක මිල 09කින් පහත දමා ඇත.එහි නව මිල රුපියල් 377කි.භූමිතෙලි ලීටරය මිල රුපියල් 30කින් අඩු කර තිබේ.එහි නව මිල රුපියල් 215කි.

DN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website