බදාදා, 01 මැයි 2024 10:20

ප්‍රධාන ගංගාවල වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක්… Featured

ප්‍රධාන ගංගා කිහිපයක ඇති වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර ඇතිබව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යංශය පවසයි.

එම සමීක්ෂණයෙන් පසුව 2024 වර්ෂය සඳහා වැලි කැණීම සඳහා අවසර පත්‍ර ලබාදීමට නියමිතයි.

 සොයා ගන්නා ස්ථාන පිළිබඳව සලකා බලා වැලි ගොඩදැමීමට අවසර ලබාදීමට නියමිතයි.

 කළු ගඟ ,මහ ඔය, මහ වැලි ගඟ යන ගංගා වල එම සමීකරණය සිදුකිරීමට නියමිතයි.

 

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website