සිකුරාදා, 03 මැයි 2024 10:14

ගෑස් මිල පහලට.. Featured

අද දින සිට ලිත්රෝ ගෑස් සමාගම් විසින් බෙදා හරින ගෑස් මිල ගණන් පහළ දැමීමට කටයුතු සූදානම් කර තිබේ.

එහි සභාපති මුදිත පිරිස් මහතා සඳහන් කරන්නේ දැනට 4115 සීමාවේ පවතින කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් හෙට දිනේ සිට රුපියල් 4000න් පහල මිලකට අලෙවි කිරීමට කටයුතු කරන බවයි.

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website