සෙනසුරාදා, 04 මැයි 2024 10:20

රටට මුදල් ගලා ඒමේ ප්‍රමණතාව ඉහළට… Featured

රටට ගලා එන මුදල් ප්‍රමාණය ඉහළගොස් ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

සංචාරකයන්ගේ පැමිණීම සහ විදේශීය ප්‍රේශන ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇතිබව පැවසීය.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website