ඉරිදා, 19 මැයි 2024 11:25

ලංගම බස් 770ක් කොට උඩ.. හදන්න සල්ලි නෑ.. Featured

සුළු දෝෂ සහිත බස්රථ 770ක් ඩ්පෝ වල ගොඩගැසී ඇතිබව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එම බස්රථ අලුත්වැඩියාව සඳහා ප්‍රතිපාදන නොමැති වීම ,තාක්ෂණික ශ්‍රම දායකත්වය අවම වීම සහ සැලසුමක් නොමැති වීම යන කරුණු බලපා තිබේ.

 ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව වෙනුවෙන් මෙරටට ගෙන්වු අධි සුඛෝපභෝගී බස්රථ 50 ආසන්න සංඛ්‍යාවක් ද සුළු දෝෂ හේතුවෙන් ඩිපෝවල ගාල්කර ඇතිබව එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

 – නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website