අඟහරුවාදා, 21 මැයි 2024 10:55

චීන තේ සංස්කෘතික වැඩසටහනක් Featured

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සංවිධානය කළ සමගිය සඳහා තේ සංස්කෘතික වැඩසටහන් අද පෙරවරුවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මරීනෝ බීච් හෝටලයේදී ආරම්භ විය.

එහිදී චීන සම්ප්‍රදායික තේ සහ කෝපි පානයන් ඉදිරිපත් කරනු ලැබීය.මෙහිදී උත්සව සභාව ඇමතූ චීන තානාපතිවරයා සදහන් කළේ චීනය මෙන්ම ශ්‍රී ලංකාවට ද සුවිශේෂ වූ තේ සංස්කෘතියක් ඇති බවය.එමගින් දෙරට අතර ජනතාවගේ සමගිය තහවුරු කිරීම වඩාත් පහසු වී ඇති බවය.මෙම වැඩසටහන චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සමග එක්ව සංවිධානය කර තිබුණි.

DVN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website