ඉරිදා, 26 මැයි 2024 09:36

දෙහි මිල අහසේ.. Featured

ගාල්ල දිස්ත්‍රික්කයේ දෙහි මිල වාර්තාගත ලෙස ඉහළගොස් ඇතිබව වෙළදුන් පවසයි.

දෙහි කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 2000 ආසන්න මට්ටමේ පවතියි.

පවතින දෙහි හිඟය දෙහි මිළ ඉහළ යාමට හේතුවී තිබේ.

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website