සිකුරාදා, 31 මැයි 2024 10:39

ජල විදුලි නිෂ්පාදනය දෙගුණයකින් ඉහළට… Featured

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය දෙගුණයකින් ඉහළගොස් ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුලක්ශන ජයවර්ධන මහතා පැවසීය.

වැසි ආරම්භයට පෙර ජල විදුලි නිෂ්පාදනය 20% ලෙස පැවතියහ.

 මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය 40% දක්වා ඉහළගොස් තිබේ.

 පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ වල ජල ධාරිතාව 60% දක්වා ඉහළගොස් ඇතිබව පැවසීය.

 වැසි ආරම්භයට පෙර ප්‍රධාන ජලාශ වල ජල ධාරිතාව 39%ක් ලෙස පැවති බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website