බලාගාරයේ ඇතිවූ දෝෂයක් නිවැරදි කිරීමට මෙම පියවර ගනී.
පසුගිය මේ මැයි තිස් වන දින සිට පිරිපහදුවේ කොටසක් ඇතිවූ දෝෂයක් මත වසා දමා තිබේ.
කෙසේ වෙතත් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බැවින් ඉන්ධන හිඟයක් ගැන කලබල විය යුතු නැති බවද සංස්ථාව කියා සිටී.
CN
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලබන ජූලි අටවෙනිදා සිට වසා දැමීමට සැලසුම් කර තිබේ.