සෙනසුරාදා, 06 ජූලි 2024 15:35

දකුණට සුහුරු පංති 200ක් Featured

ඉන්දීය සහයෝගීතාව ඇතිව රුපියල් කෝටි 30ක් වැය කර දකුණු පළාතේ සුහුරු පංති කාමර ව්‍යාපෘතිය යටතේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සුහුරු පංති කාමර 200ක් හා ටැබ් පරිගණක 2000ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාල්ල හෝල්ඩි ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාවයි සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද සහභාගී විය.

DN

 

Last modified on සෙනසුරාදා, 06 ජූලි 2024 15:36

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website