අඟහරුවාදා, 09 ජූලි 2024 10:41

සංචාරක ව්‍යාපාරයෙන් මාස 6ට ඩොලර් බිලියන 1.5ක ආදායමක් Featured

මේ වසරේ පළමු මාස හය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ලැබූ ආදායම ඩොලර් බිලියන 1.5 ඉක්මවා තිබේ.

මෙය පසුගිය වසරේ ලැබූ ආදායමට වඩා 77%ක වැඩි වීමකි. ගතවූ මාස හය තුළ පැමිණි සංචාරකයන්ගේ ප්‍රමාණය මිලියනය ඉක්මවා තිබේ.

ජුනි මාසයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 113 ඉක්මවා තිබේ.

චතුර පමුණුව

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website