බ්‍රහස්පතින්දා, 18 ජූලි 2024 09:23

මිළ සහනය ලබා නොදෙන වෙළඳුන් සොයා දවයින පුරා වැටලීම් Featured

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙයි.

ඒ අනුව ඉදිරි දිනවල දිවයින පුරා වැටලීම් සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව එහි සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා සඳහන් කරයි

ඒ අනුව දිවයින පුරා හෝටල්, ආපන ශාලා හා අනෙකුත් වෙළෙඳසැල් අඛණ්ඩව පරීක්ෂා කිරීමටත් භාණ්ඩ හා සේවාවල මිල ගණන් හා මිල ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ අවධානය යොමුකර වැටලීම් සිදුකිරීමට නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

 DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website